සංඛ්‍යාවකට සාධක 2 ක් පමණක් ඇත්නම් එවැනි සංඛ්‍යා ප‍්‍රථමක සංඛ්‍යා ලෙස හදුන්වයි.
සංඛ්‍යාවකට සාධක 2 කට වඩා වැඩි ගනණක් ඇත්නම් එවැනි සංඛ්‍යා සංයුක්ත සංඛ්‍යා ලෙස හදුන්වයි.
සංඛ්‍යා කිහිපයක පොදු සාධක අතර ඇති විශාලතම පො¥ සාධකය එම සංඛ්‍යාවන්ගේ මහා පොදු සාධකය ලෙස හදුන්වයි.
සංඛ්‍යා දෙකකින් හෝ වැඩි ගණනකින් ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව කුඩාම පොදු ගුණාකාරය වේ.
ද්වීපද ප‍්‍රකාශනක වර්ගායිතය සෙවීම.
වීඡීය ප‍්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සෙවීම
Ex:
6x2 , 4(x + 1), 12x(x +1)
6 = 2 * 3 x2
4 = 2 * 2 (x + 1)
12 = 2 * 2 * 3 x(x + 1)
කු. පො. ගු. = 22 * 3 කු. පො. ගු.= x2 * (x + 1)
ප‍්‍රකාශනවල කු. පො. ගු. = 12x2(x +1)